ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබ සාධනයට ලක්ෂ 25ක්


පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කළ ශ්‍රි ලංකාවේ ප්‍රියන්ත කුමාර මහගේ පවුලේ සුබ සාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. 

 



Recommended Articles